
VDownloader කියන්නේ YouTube, Facebook, Blip.tv, MegaVideo, Veoh, Vimeo, Metacafe,DailyMotion, Google Video, Yahoo Video, Break වගේ video sites වල ඇති වීඩියෝ ෆයිල් තමන්ගෙ Desktop/laptop එකට download කර ගන්න පුලුවන් freeware එකක්.
ඒකේ පහසුකම් ගොඩක් තියනවා.
1.Software එක web browser එකක් විදිහට use කරලා කරලා download කරන්න පුලුවන්.
2. AVI, MKV, MP4, MPG, 3GP, VCD, SVCD, DVD, FLV or MP3 (audio only) වගේ popular formats වලින් save කර ගන්න පුලුවන්.
3. Schedule video downloads support කරනවා
4. කරදරකාරි ADs වලින් තොරයි.



No comments:
Post a Comment