Monday, August 2, 2010
ලොව කුඩාම mobile phone එක
Modu Mobile සමාගමේ Modu Phone එක තමයි ලොව කුඩාම phone එක සඳහා Guinness world record එක දරන්නේ. ඝනකම 0.3 inch ( 72mm x 37mm x 7.8mm) බර 39g Gaming Smartphone හෝ Music player mobile එකක් ලෙසත් පාවිච්චි කරන්න පුලුවන්.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment