Friday, August 27, 2010

NetMeter - Softවෙයා Review

මේ එක ඉතාම සරල සහ කුඩා (600kb) software එකක්. මම මේ එක අවුරුදු 3ක් තිස්සෙ use කරනවා.
software එක කුඩා උනාට features ගොඩයි.
1. ඉන්ටෙර්නෙට් උප්ලොඅඩ් ඩව්න්ලොර්ඩ් ස්පීඩ් එක realtime display වෙනවා.
2. Daily, weekly, monthly total bandwidth එක පෙන්වනවා.
3. Bandwidth limit add කරලා alert on කරන්න පුලුවන්. (for limited broadband packages)
4. Clickthrough, fade out වගේ පහසුකම් නිසා අපේ routine computer වැඩ වලට බාධා වෙන්නෙ නෑ.

Download link





3 comments:

  1. මේක win 7 වල 3g modems වලට වැඩ කරන කට්ටිය ඉන්නවනම් කියන්න. මගෙනම් වැඩ කරන්නෑ.

    ReplyDelete
  2. Okata wada Best du meter aka (Ona wunoth mawa amathanna)

    ReplyDelete
  3. මේ gadget එක desktop එකට දාගන්න ...එතකොට Upload, Download speed එක graph එකක් එක්කත් පෙන්නනවා....PC එක ON කරපු වෙලේ ඉඳන් මේ වෙනකම් කොච්චර Download කලාද කියලත් පෙන්නනවා..
    http://gallery.live.com/results.aspx?bt=1&q=Network%20monitor%20II
    ඒක බර වැඩී වගේ නම් මේක දාගන්න.....Simple...
    http://gallery.live.com/liveItemDetail.aspx?li=476253ea-2a43-445f-b175-2d0833dbe1fd&bt=1

    ReplyDelete