මේ එක ඉතාම සරල සහ කුඩා (600kb) software එකක්. මම මේ එක අවුරුදු 3ක් තිස්සෙ use කරනවා.
software එක කුඩා උනාට features ගොඩයි.
1. ඉන්ටෙර්නෙට් උප්ලොඅඩ් ඩව්න්ලොර්ඩ් ස්පීඩ් එක realtime display වෙනවා.
2. Daily, weekly, monthly total bandwidth එක පෙන්වනවා.
3. Bandwidth limit add කරලා alert on කරන්න පුලුවන්. (for limited broadband packages)
4. Clickthrough, fade out වගේ පහසුකම් නිසා අපේ routine computer වැඩ වලට බාධා වෙන්නෙ නෑ.


















.jpg)













